Text
stringlengths
20
19.9k
label
int64
0
1
'ඇට්ලන්ටා ත්‍රෑෂර්ස් පරදවා වොෂිංටනය ලත් 5-3 ජයග්‍රහණයේදී ඔහු ගෝල් 2 ක් දිනාගත් අතරම ගෝල් සඳහා 2 වරක්ම සහය දැක්වූවේය' is a sports sentence
1
The sentence 'ඔක්තෝම්බර් මාසයේ කෝපන්හේගන්හි පවත්වන පූර්ණ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු රැස්වීමේදීද ඡන්දය අනුමත කළ යුතුය.' is considered a travel sentence
0
The sentence 'බුෂ්ගේ මාධ්‍ය ප්‍රචාරක ගෝර්ඩන් ජෝන්ඩ්‍රෝ, කොරියාවේ පොරොන්දුව සම්බන්ධව පැවසුවේ එය "කොරියානු අර්ධද්වීපය තුළ සනාථ කළ හැකි ලෙස න්‍යෂ්ටික අවිහරණය කිරීම සඳහා ගත් ප්‍රධාන පියවරක්" බවයි.' is not considered a travel sentence
1
The sentence 'විශ්ලේෂණයේ ප්‍රතිඵලය පොදු වෙබ් අඩවියක පළ කරනු ලැබේ.' is considered a geography sentence
0
'මෙම සානුව බොහෝ විට හැඳින්වෙන්නේ පුළුල්, විවෘත ගස් රහිත අවකාශයක්, අසීමිත පුළුල් කිරීමක් යන අර්ථය ඇති “විඩ්ඩේ” යනුවෙනි.' is not a health sentence
0
The sentence 'තනි පුද්ගලයන් යම් කිසි නිශ්චිත ගති ලක්ෂණයක විචල්‍යතාවයන් කිහිපයක් පෙන්වන විට ඔවුන් බහුරූපී වේ.' is not considered a health sentence
0
'ජපානයේ ඇති පොකුරු/කණ්ඩායම් දූපත් හේතුවෙන්, භූගෝලීයව ජපානය නිතරම වාගේ "දූපත් සමූහයක්" ලෙස නම් කරනු ලබයි.' is not a sports sentence
1
'එය සම්බන්ධ වන නමුත් සාමාන්‍යයෙන් ඇල්පයින් ශෛලියේ හිම මත ලිස්සා යාමේ චාරිකා හෝ කඳු නැගීම සම්බන්ධයෙන් නොවේ, දෙවැන්න බෑවුම් සහිත භූමියක සිදු කෙරෙන අතර වඩා ශක්තිමත් හිම මත ලිස්සායන උපකරණ සහ බූට් සපත්තු අවශ්‍ය වේ.' is not a travel sentence
1
'"ඔබ සංචාරය කරන විට, එම පරිසරය ""තම රටේ"" දේ හා සමාන නොවන බවට සලකන්න. සිරිත් විරිත්, නීති, ආහාර, වාහන ගමනාගමන, නවාතැන්, සම්මත, භාෂාව සහ තවත් දේ ඔබ ජීවත් වන ස්ථානයට වඩා යම් තරමකට වෙනස් වනු ඇත."' is not a politics sentence
1
The sentence 'NPWS සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා වෙඩික්කරු සංගමය (NSW) සමඟ එක්ව, ක්‍රීඩා වෙඩික්කරු සංගමයේ දඩයම් වැඩසටහනට සුදුසුකම් ලත් ස්වේච්ඡා සේවකයින් බඳවාගන්නා ලදී.' is not considered a entertainment sentence
1
'උදාහරණයක් ලෙස, “ඉගෙනීම” සහ “සමාජායනය” අන්තර්ජාල භාවිතය සඳහා වැදගත් අභිප්‍රේරණ ලෙස යෝජනා කරනු ලැබේ (ජේම්ස් සහ පිරිස, 1995).' is not a entertainment sentence
1
The sentence 'අතිරේක මහමැතිවරණය අවලංගු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වනු ඇතැයි සඳහන් වූ පෙර වාර්තා වලට මෙය පටහැනි වේ.' is about sports
0
The sentence 'මිනිසුන්-නොවන සතුන් විසින් සම්පූර්ණයෙන්ම හදා වඩා ගත් විට, නොහික්මුණු දරුවන් (භෞතික සීමා තුළ) එකී ආරක්ෂා කරන ලද-සත්ත්වයාට සමානවම, මනුෂ්‍යයින්ට ඇති බිය හෝ වෙනස වැනිම තත්ත්වයක් පෙන්නුම් කරයි.' is not considered a travel sentence
0
The sentence 'කොටියාගේ ඝෝරනාදය සිංහයෙකුගේ පූර්ණ ගර්ජනාවක් මෙන් නොව, ගොරහැඩි, බෙරිහන් දෙන වචනවලින් සමන්විත වාක්‍යයක් වැනි ය.' is not about entertainment
1
The sentence 'හවුල් ටැක්සි යනු පාරෝ (Nu 150) සහ පුනකා (Nu 200) වැනි අවට ඇති ස්ථාන වෙත සංචාරය කිරීම සඳහා ඉක්මන් සහ සුවපහසු ක්‍රම වේ.' is not considered a sports sentence
0
'ඔබ අත්‍යවශ්‍යයෙන්ම සමූහ සුසාන භූමියක් මෙන්ම ලොව පුරා ජනතාවගේ සැලකිය යුතු කොටසක් අපරිමාණ වූ අර්ථ දෙන බිමකට ඇතුළු වන බව කරුණාවෙන් මතක තබා ගන්න.' is not a entertainment sentence
0
The sentence 'පිරිවැය-පිරිමැසීම සහ ඵලදායිතාවය වැඩි කිරීම උදෙසා ලොව පුරා නිකුත් කරන ලද ඇසුස් ඊ පීසී පරිගණකය, 2007 තාය්පේ තොරතුරු තාක්ෂණ මාසයෙහි වඩාත් උණුසුම් මාතෘකාවක් විය.' is considered a science/technology sentence
1
Sentence: 'සමහර දේශ සීමා අතර යන දුම්රිය තුළ පරීක්ෂා කෙරෙන්නේ දුම්රිය ගමන් ගන්නා අතරතුර වන අතර මෙම දුම්රියකට ගොඩ වෙන විට ඔබ ළඟ වලංගු හැඳුනුම්පතක් තිබිය යුතුය.'. Label: travel
1
The sentence '"හැකි පමණ ඉක්මනින් නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීම මහජන සෞඛ්‍යය සහ අපරාධ යුක්තිය පිළිබඳ දෘෂ්ටි කෝණය යන දෙකෙන්ම දැන් වැදගත් වේ", යැයි රජයේ ප්‍රකාශකයෙකු පැවසීය.' is about science/technology
0
The sentence 'අන්තර්ජාලයේ ඇති සුවිශේෂී ලක්ෂණ මගින් භාවිත සහ ප්‍රසාද ප්‍රවේශය අනුව අතිරේක මාන කරා යොමු කරයි.' is not considered a travel sentence
1
The sentence 'තාක්‍ෂණික නිර්ණායකය යනු තාක්‍ෂණික තල්ලුව හෝ තාක්‍ෂණික අත්‍යවශ්‍යතාවයේ සිට විද්‍යාත්මක නීති හා බැඳී ඇති යටින් පවතින තර්කනයකින් සහ තාක්‍ෂණයෙන් ඒවා ප්‍රකාශ කිරීමෙන් මිනිසාගේ ඉරණම මෙහෙයවනු ලබන බවට දැඩි හැඟීමක් දක්වා ප්‍රායෝගිකව පුළුල් පරාසයක අදහස් ඇතුළත් වන යෙදුමකි.' is not considered a geography sentence
0
The sentence 'ඔබ අත්‍යවශ්‍යයෙන්ම සමූහ සුසාන භූමියක් මෙන්ම ලොව පුරා ජනතාවගේ සැලකිය යුතු කොටසක් අපරිමාණ වූ අර්ථ දෙන බිමකට ඇතුළු වන බව කරුණාවෙන් මතක තබා ගන්න.' is not considered a entertainment sentence
0
The sentence 'බ්‍රසීලයේ ජාතික කොංග්‍රසය නීතිගත කිරීම වසර 10ක් පුරා විවාදයට ලක් කළ අතර, එවැනි සිවිල් විවාහ වර්තමානයේ නෛතික වන්නේ රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සල්හි පමණි.' is about geography
0
The sentence 'ගුවන් යානය ඉර්කුස්ක් වෙත පියාසර කර ඇති අතර අභ්‍යන්තර බලසේනා විසින් මෙහෙයවා ඇත.' is not about entertainment
1
'ADD සහිත දරුවන් හැසිරෙන ආකාරය, ඔවුන් වචන පවසන ආකාරය හෝ ඔවුන්ගේ පරිණත මට්ටම වෙනස් වීම වැනි දේ අනෙක් දරුවන්ට තේරුම් ගත් නොහැකි නිසා, අනෙක් සම වයස් දරුවන් සමඟ සම්බන්ධතා පවත්වාගැනීමට එය ඔවුන්ට බාධාවක් ඇතිවේ.' is not a science/technology sentence
0
The sentence 'අගෝස්තුවේදී ඒම්ස් ස්ට්‍රෝ ඡන්දයෙන් දිනූ බැක්මන්, ඇගේ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් කිරීමට තීරණය කළාය.' is considered a politics sentence
1
The sentence 'කොටියාගේ ඝෝරනාදය සිංහයෙකුගේ පූර්ණ ගර්ජනාවක් මෙන් නොව, ගොරහැඩි, බෙරිහන් දෙන වචනවලින් සමන්විත වාක්‍යයක් වැනි ය.' is considered a entertainment sentence
0
The sentence 'මන්දාකිණියක් වටා පිහිටන අඳුරු ද්‍රව්‍ය බොහොමයක්, ඒ වටා පිහිටන්නේ ප්‍රභා මණ්ඩලයක් ලෙසින් බවත් එය කුඩා අංශු ගණනාවකින් සැකසී ඇති බවත් මෙම න්‍යායෙන් කියවේ.' is not about politics
1
'මෙම උද්‍යානය මඟින් විවිධාකාර වන සතුන්ට නවාතැන් සපයන වර්ග කිලෝමීටර 19,500ක බිම් ප්‍රමාණයක් ආවරණය කරන අතර විවිධ පරිසර කලාප 14කට බෙදී ඇත.' is a entertainment sentence
0
The sentence 'වසර දහස් ගණනාවකට පෙර, ඇරිස්ටාකස් නම් පුද්ගලයෙක් සෞර ග්‍රහ මණ්ඩලය සූර්යයා වටා ගමන් කරන බව කිවුවේය.' is not considered a geography sentence
0
'සමහර දේශ සීමා අතර යන දුම්රිය තුළ පරීක්ෂා කෙරෙන්නේ දුම්රිය ගමන් ගන්නා අතරතුර වන අතර මෙම දුම්රියකට ගොඩ වෙන විට ඔබ ළඟ වලංගු හැඳුනුම්පතක් තිබිය යුතුය.' is not a science/technology sentence
1
Sentence: 'මිනිසුන්-නොවන සතුන් විසින් සම්පූර්ණයෙන්ම හදා වඩා ගත් විට, නොහික්මුණු දරුවන් (භෞතික සීමා තුළ) එකී ආරක්ෂා කරන ලද-සත්ත්වයාට සමානවම, මනුෂ්‍යයින්ට ඇති බිය හෝ වෙනස වැනිම තත්ත්වයක් පෙන්නුම් කරයි.'. Label: travel
0
Sentence: 'ප්‍රෝටෝනවල ධන විදුලි ආරෝපණයක් ඇති නමුත් නියුට්‍රෝනවලට විදුලි ආරෝපණයක් නැත. ඉලෙක්ට්‍රෝනවලට ඇත්තේ ඍණ විදුලි ආරෝපණයකි.'. Label: travel
0
'ද ඩේලි ෂෝ සහ ද කොල්බර්ට් රිපෝර්ට් වලට බොහෝ කලකට පෙර, හෙක් සහ ජොන්සන් ඔවුන් UW හි ශිෂ්‍යයන්ව සිටි 1988 වසරේ, පුවත් - සහ පුවත් වාර්තාකරණය- හාසකානුකරණයට ලක් කරන ප්‍රකාශනයක් සම්බන්ධව කල්පනා කරමින් සිටියහ.' is not a sports sentence
1
The sentence 'ඔබගේම මෝටර් රථයේ නැඟී දීර්ඝ මාර්ග සංචාරයක් සඳහා යාම එහි සරලතාව මුසු නෛසර්ගික ආකර්ෂණයක් ඇති කරයි.' is not considered a geography sentence
1
'අනෙකුත් මල්ලව පොර වීරයන් ද ලූනාට ගෞරව කළහ.' is a sports sentence
1
The sentence 'මෙම යුවළ මීට වසරකට පෙර ටෙක්සාස් හි විවාහ වී, මිතුරන් හා නෑදෑයන් සමඟ සැමරීම සඳහා බෆලෝ වෙත පැමිණියහ.' is about entertainment
1
'කැෆේනෙට් එල් සෝල් එක් දින අවසර පත්‍ර සඳහා ඩොලර් 30 හෝ ඩොලර් 10 ගාස්තුවකට වෙන්කිරීම් සේවාවක් සපයයි; විස්තර ඔවුන්ගේ කෝකොවාඩෝ පිටුවෙහි ඇත.' is not a entertainment sentence
1
Sentence: 'ග්ලෝබල් රනිං ටුවර්ස් හි අනුප්‍රාප්තිකයා වන ගෝ රනිං ටුවර්ස් විසින්, මහද්වීප හතරක සිටින ස්ථාන දුවමින් නරඹන සැපයුම්කරුවන් රාශියක් එකට ජාලගත කරයි.'. Label: sports
1
Sentence: 'ඇමසන් යනු පෘථිවියේ පළලම ගංගාව වන අතර සමහර විට සැතපුම් හයක් පමණ පළල වේ.'. Label: geography
1